Why SLVTC Special for You? අපගේ විශිෂ්ඨත්වයට ආදේශ නොමැත..
පියවර තුනක් යටතේ විධිමත් අධ්‍යන පාඨමාලා තුලින් ඔබගේ කුසලතා බලගැන්වීමට SLVTC අපි කැපවී සිටින්නෙමු. අනාගතයට අභියෝග කරන විශිෂ්ඨයන් ලෙස පරිවර්තනය වීමට ඵලදායී ආයෝජනයකට අප සමග එක්වන්න.
ආයුබෝවන්..! SLVTC මගින් ඔබට ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකුලව සකස්කරන ලද ද්වීතීයක සාක්ෂරතා හා වෘත්තීය පදනම් සහතිකපත්‍ර පාඨමාලා විශ්ව විද්‍යාල ප්‍රවීන දේශකවරුන්ගේ අධික්ෂණය හා මගපෙන්වීම යටතේ 'සිංහල' මාධ්‍යයෙන්ම හැදෑරීම සදහා පහසුකම් සලසා ඇත. පහත සදහන් සියලුම පිරිස් සදහා අධ්‍යන අවශ්‍යතාවන් සදහා අප සමග ලියාපදිංචි විය හැකිවේ.
Students
Courses
Panel of Lectures
Hours of Support
අපගේ පාඨමාලා සදහා ඉතා පහසුවෙන් හා කාර්යක්ෂමව ලියාපදිංචි වීම සදහා SLVTC | ORS (Online Registration System) පද්ධතිය භාවිතා කල හැකි වේ. ORS පද්ධතියට පිවිසීම සදහා පහළ ඇති "Register Now" Button එක ක්ලික් කරන්න.
පියවර තුනක් යටතේ විධිමත් අධ්‍යන පාඨමාලා තුලින් ඔබගේ කුසලතා බලගැන්වීමට SLVTC අපි කැපවී සිටින්නෙමු. අනාගතයට අභියෝග කරන විශිෂ්ඨයන් ලෙස පරිවර්තනය වීමට ඵලදායී ආයෝජනයකට අප සමග එක්වන්න.
+ Fast and Systematic
දැනුම හා අධ්‍යාපනය මිල කල නොහැකි වේ. නමුත් වත්මන් ආර්ථික අර්බුදය හමුවේ අධ්‍යාපනය ලබා ගැනීම සැමට අභියෝගයක් උවද SLVTC අපි ඔබට පදනම් පාඨමාලා රැසක් පූර්ණ හා අර්ධ ශිෂ්‍යත්ව යටතේ හැදැරීමට පහසුකම් ලබා දී ඇත. එමෙන්ම ඕනෑම පාඨමාලාවක් ONLINE ක්‍රමය ඔස්සේ ප්‍රමාදයකින් තොරව ඉතා පහසුවෙන් හා වේගවත්ව ආරම්භ කිරීමට ඔබට SLVTC Student Admission Portal (SAP) මගින් පහසුකම් ලබා දී ඇත.
Get Started | sap.slvtc.lk
+ Value of SLVTC Courses
අපගේ පාඨමාලාවක් සමග ලියාපදිංචි වූ ඔබට සුදුසුකම් ලත් විශ්විද්‍යාල හා වෘත්තීය ප්‍රවීන ගුරුවරුවන් විසින් ඉගැන්වීම් සිදු කරනු ලබන අතරම සියලු පාඨමාලා අන්තර්ගතය නිසි ප්‍රමිතීන්ට අනුව විධිමත් පුහුණුවක් සමගින් නව Digital Learning අත්දැකීම් රැසක් ඔබට ලැබෙනු ඇත. එමෙන්ම පාඨමාලාවේ ඉගැන්වීමට අමතරව ඔබගේ අධ්‍යන පහසුවට විධිමත් ලෙස සැකසුන E-book, Video Tutorials ඔබට අප විසින් අමතර ගාස්තු අයකිරීමකින් තොරව සපයනු ලැබේ. එමෙන්ම පාඨමාලාවේ විෂය පතයට අමතරව SLVTC මගින් පවත්වන විවිධ තාක්ෂණික වැඩමුළු සදහා නොමිලේ සහභාගී වීමටද ඔබට අවස්ථාව සැලසේ. එමෙන්ම පදනම් පාඨමාලා අවසන් කරන සිසුන්ට උපාධි පාඨමාලාවක් හෝ වෘත්තීය සුදුසුකමක් දක්වා ගමන් කිරීමට අවශ්‍ය විධිමත් උසස් අධ්‍යාපන මාර්ගෝපදේශනය ද SLVTC හරහා ඔබට ලැබෙනු ඇත.
Panel of Lectures | slvtc.lk
+ Value of SLVTC Certificate
SLVTC පාඨමාලාවක් අවසන් කරන ඔබට ඇගයීම් පරීක්ෂණයකින් අනතුරුව කුසලතා මට්ටම් වලට අදාළව පිළිගත් සහතිකපතක් නිකුත් කරනු ලබයි. එමෙන්ම එම සහතිකපත්‍රය ඔබ විසින් යම් ආයතනයකට ඉදිරිපත් කිරීමේදී එම ආයතනයට ඔබගේ සහතික පත්‍රයේ වලංගු භාවය හා ඔබගේ සත්‍ය කුසලතාවය තහවුරු කර ගැනීමට SLVTC මගින් පහසුකම් සපයා ඇත.. මේ සදහා ඔබට ලැබෙන සහතික පත්‍රයේ මුද්‍රණය කර ඇති QR කේතය Scan කිරීම හෝ සහතික පත් අංකය භාවිතා කල හැකි වේ. මේ සදහා SLVTC - CVS පද්ධතිය අප විසින් හදුන්වා දී ඇත.
Certificate Verification System | cvs.slvtc.lk
Our panel ensures that we are deeply embedded in the science, education and technology communities, fostering a strong understanding of the research, challenges, opportunities and people involved.
BSc(Hons) | University of Colombo, Senior Lecturer in Mathematics, Director of 7CAPS INNOVATIONS.
MBCS,CCNA,MCP,MCSE, Dip. Mobile and Cyber Security(india), Dip.Mobile Device Chip Level Eng.
ICDL, IPICT, MCP, Dip. in .NET Programming, FullStack Web Developer, Gov.Teacher Trainer
Cambridge-TKT/FCE, National Dip. in English, Cambridge EOSL Teacher, Head of Kingsway Language Center
Diploma in English-SIBA, BA (English)-SIBA, MSc (Reading) in De Mont Fort University-UK.
Doctoral Candidate, MBM(Colombo), MSc(AeU), DBF(IBSL.), Manager of the Leading Bank in Srilanka.
B.B. Mgt (Special) Hons. from University of Kelaniya, Export/import Consultant.
B.Sc ( Industry Management ) Sp. Graduate from NSBM, DBIT, PGDip. SL Gov. School Teacher
B.B. Mgt (Special) Hons. from University of Sri Jayawardhanapura, CA.
Gov.English Teacher, SLVTC Official English Translator, Director of AMAW International.
All our Courses are designed using the latest theories and research-based approaches to IT,Business and English learning and teaching to provide the best learning experiences and support to All Students to meet their learning needs.
E-Learning is changing the usual learning experience. It has become the new standard way of learning and is highly beneficial to students due to its flexibility, low cost, and user experience.
Our students can use the SLVTC High Effective online Admission system to register for our courses quickly and efficiently without any queuing..
Grants and scholarships are a great way to lower your overall expenses for future education. SLVTC has provided several types of scholarships programs to develop your professional skills
An online workshop, as well as lectures and courses, is a great way for trained professionals to share their knowledge.
SLVTC CVS(Certificate Verification System) is a developed strategy to prevent cheating eligibility for fake students. Under this system, real students who have completed our courses and what their skills are can be easily identified.
Smart Learning or intelligent education includes new educational contexts in which the importance is focused on the student’s use of technology at their fingertips. Acroding to above facts SLVTC offers you the opportunity to experience SMART education services and products through various innovative solutions in addition to secondary literacy and vocational training.
SLVTC Online schools have virtual classes that students can take from home or a library or a coffee shop or anywhere else that has an Internet connection.
You can keep your SLVTC class materials organized digitally, and access them with a number of devices. From a PC to a tablet to your cell phone, you can access your books on the go and on your own schedule.
DigitalGuru is one of the best ways to educate yourself, your classmates, and your family on Offline Software.
DigitalGuru
- Become an Autodidact -
These SLVTC career awareness workshops will help students to identify the career goals, set the education milestones and derive the clear pathways to achieve it. The purpose of the workshop is to help students understand career development as a whole which will help them to grow and prosper in their lives.
SLVTC Video tutorials offer a multidimensional experience that may combine charts, slides, photos, graphics, narration, screenshots, on-screen captions, music and live video. This allows students with different learning abilities to retain information in a method more suited to them.
The SLVTC Centre for Research in Digital Education is based in the Next Level Future, and conducts research, knowledge exchange, consultancy and Training in key areas including digital Learning pedagogy and policy, open education, children and technology, learning analytics and Online learning.
If you have feedback or any questions about SLVTC's services and Products, please use the feedback form below to send us a message. Below are the answers to the most recent questions that students have sent us
නැත. ද්වීතීයක සාක්ෂරතා හා වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය හරහා පවත්වන සියලු පාඨමාලා පදනම් සහතිකපත්‍ර පාඨමාලා බැවින් කිසිදු මුලික දැනුමක් නොමෙති අයෙකුට උවද මුල සිට සරලව 'සිංහල' මාධ්‍යයෙන්ම පාඨමාලාවක් හැදැරීමට අවස්ථාව ඇත. පසුව උපාධියක් දක්වා ඔබ කැමති ක්ෂේත්රයෙන් අධ්‍යන කටයුතු සිදුකිරීමට අවශ්‍ය විධිමත් මගපෙන්වීම SLVTC උපායමාර්ගික සැලැස්මට අදාළ වේ
මෙවර 2022 උසස් පෙළ විභාගයට පෙනී සිටි ඔබ හට SLVTC 'විශ්ව පැහැසර' වෘත්තීය මාර්ගෝපදේශණ හා ශිෂ්‍යාධාර ජාතික වැඩසටහන යටතේ රු 25,000ක් වටිනා රැකියා ඉලක්කගත පරිගණක පාඨමාලාවක් සම්පූර්ණයෙන් නොමිලේ හැදෑරිමටත් රු. 50,000ක් දක්වා වෙනත් අධ්‍යන පාඨමාලා හැදෑරීමට අර්ධ ශිෂ්‍යත්ව හිමිකමක් ද ලබා ගත හැකිවේ. මේ සදහා Online ක්‍රමයට ඉල්ලුම් කිරීමට පහත ලින්ක් එක ක්ලික් කරන්න.
www.slvtc.lk/scholarships
අපගේ සියලුම පාඨමාලා ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකුලව සුදුසුකම් ලත් වෘත්තීය හා විශ්ව විද්‍යාල ප්‍රවීන් දේශකවරුන් විසින් මෙහෙයවන අතර පාඨමාලාව අවසානයේ විධිමත් ඇගයිම් පරික්ෂණයකින් පසුව කුසලතා මට්ටම් වලට අනුව ශ්‍රේණිගත කිරීම් පදනම්ව සහතිකපත්‍ර නිකුත් කරනු ලබන අතරම. එම සියලු සහතිකපත්‍ර රැකියා වලට ඉදිරිපත් කිරීමේදී අපගේ SLVTC - CVR (Certificate Verification System) පද්ධතිය හරහා Online ක්‍රමයට සහතික සහතිකපත්‍රයේ PRINT කර ඇති QR කේතය Scan කිරීම මගින් සහතිකපත්‍රයේ වලංගු භාවය තහවුරු කිරීමේ පහසුකම් ලබාදී ඇත.
www.slvtc.lk/Online_Verifiation
ඔව්. අපගේ සියලුම මාර්ගත අධ්‍යන පාඨමාලා සදහා සිසුන්ට එදිනම වීඩියෝ රෙකෝඩින් ලබාදේ එමෙන්ම පාඨමාලා අධ්‍යනයට අවශ්‍ය නිබන්ධන ඩිජිටල් ක්‍රමයට ලබා ගැනීමටත් අපගේ LMS පද්ධතිය හරහා වඩාත් පහසුවෙන් ඉගෙනුම් කළමනාකරණය කර ගැනීමටත් ඔබට පහසුකම් සපයා ඇත..
ඔබට අවශ්‍ය පාඨමාලා නිවසේ සිටම Offline මෘදුකාංගයක් මගින් ඉගෙනීම සදහා Digital Guru හදුන්වා දී ඇත. තවද මේ සදහා අන්තර්ජාලයට සම්බන්ධ වීමක් අවශ්‍ය නොවන අතර ඉතා පහසුවෙන් ඔබට කැමති වෙලාවක ඕනෑම තැනක සිට ඉතා ආකර්ශණීය ලෙස සුපැහැදිලිව පාඨමාලා හැදෑරීමට මේ හරහා පහසුකම් සපයා ඇත.
Feedback provides the practitioner and learner with evidence about current knowledge and skill development. Understanding the learner's progress and level of achievement enables the practitioner to make decisions about the next steps to plan in the learning program.
Join an SLVTC study course and quickly create skills relevant to your future careers. Call us now to step into the future with the leader in secondary basic education who has won the trust of the largest number of people in Sri Lanka. Best wishes for your future.
Thank you for visiting our website. If you have feedback about any service on www.slvtc.lk please use the feedback form below, send us a message, call us or send us a mail. Below are the ways to Communicate with us.
C/2/2 , Sir James Pieris Mawatha, Colombo - 02, SriLanka.
info@slvtc.lk
011 7 605 750